Saturday, April 27, 2024

General line - 0115112241

නිල වශයෙන් රාහුල් ගාන්ධි කොන්ග්‍රස් පක්ෂයේ සභාපති වෙයි




ඉන්දිය කොන්ග්‍රස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස රාහුල් ගාන්ධි අද (16) නිල වශයෙන් පත්වුණා.

, එම තනතුරේ මීට පෙර සිටි ඔහුගේ මව වන සෝනියා ගාන්ධිගේ පාලන කාලයෙන් අනතුරුවයි.

ඉන්දිය කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සෝනියා ගාන්ධි වසර 19ක් කටයුතු කර තිබෙනවා.