Friday, April 26, 2024

General line - 0115112241

නෙත් එඩින්බරෝ දිනන මග මීගමුවේදී සාර්ථකව අවසන් වෙයි




නෙත් එඩින්බරෝ දිනන මග වැඩසටහනේ තවත් අදියරක් මීගමුව බෞද්ධ මන්දිරයෙදි අද (16) සාර්ථකව පැවැත්වුණා. සම්පත් දායකයින් ලෙස ප්‍රවීණ සූපවේදිනී දුෂාන්ති මදනායක, නායකත්ව පුහුණු උපදේශක සහ මනෝ චිකිත්සක උදයා දේවමුල්ල සහභාගී වුණා.

ව්‍යවසායකත්වය සඳහා පුද්ගලයින් දිරිමත් කිරීම වෙනුවෙන් නෙත් එඩින්බරෝ දිනන මග සංවිධාන කෙරෙනවා.