Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශ එක්දින ක්‍රීකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න (PHOTOS)

සමන්ත කුමාර / කසුන් කැළුම්




බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා මූලික ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 23දෙනෙකු එම සංචිතයට ඇතුළත්.

ලබන 28 වනදා සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ එම ක්‍රීඩකයන් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ  සංචාරය ලබන ජනවාරි මාසයේ ආරම්භවීම නියමිතයි.