Friday, April 26, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි




බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුවහොත් ඊට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව ලෙස ඊට මුහුන දීමට සූදානම් බව අමාත්‍ය පි හැරිසන් පවසනවා.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවට  අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම වාර්තාව පිළිබඳව විවිධ අදහස් පල වූවත් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.