Saturday, April 27, 2024

General line - 0115112241

යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවනවා

මේනකා රත්නායක




යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තවදුරටත් කැපවන බව කතානායක කරූ ජයසූරිය පවසනවා.

කොළඹ පැවති උත්සවයකදී කතානායකවරයා කියා සිටියේ ලෝකයේ දියුණු රටවල පවතින ප්‍රජාතන්ත්‍රවාදය මෙරට තුලත් ස්ථාපිත කරන බවයි.

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරිමත් සමග රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී ඇති බවයි ඔහු කියා සිටියේ.