Saturday, April 27, 2024

General line - 0115112241

හිටපු මහ ඇමතිට සිර දඬුවම්




ඉන්දීය බිහාර් ප‍්‍රාන්තාය් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ලාලූ ප‍්‍රසාද් යාදෙව්ට එරට අධිකරණය අද (06) වසර තුනහමාරක සිර දඬුවමක් නියම කළා.

ඒ, ප‍්‍රාන්ත භාණ්ඩාගාරයේ මූල්‍ය වංචා සිද්ධියකට ඔහු වරදකරුවීම හේතුවෙන්. සිර දඬුවමට අමතරව හිටපු අමාත්‍යවරයාට ඉන්දීය රුපියල් ලක්ෂ 05ක දඩයක් ද නියම කෙරුණා.