Friday, April 26, 2024

General line - 0115112241

ලිංගික හිරිහැරවලට එරෙහි විරෝධයෙන් ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙල කළු වෙයි




අමෙරිකාවේ පැවති 75 වන ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙල ලෝකයේම කතාබහක් ඇති කරමින් අවසන් වුණා.

එහි විශේෂත්වය වූයේ සම්මාන දිනූ සියලූ දෙනා හොලිවුඞ් පුරවරයේ සිදු වූ ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින් දැඩි ලෙස අදහස්  අදහස් දක්වා සිටියා.

ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ ලිංගික හිරිහැර සිද්ධීන් පිළිබ වාර්තාවලින් පසු පැවති ප‍්‍රධානම සම්මාන උළෙල මෙයයි.

ඒ සඳහා සියලූ දෙනා සහභාගී වී සිටියේ කලූ ඇඳුමින් සැරසී වීම ද විශේෂත්වයක්.

, ලිංගික හිරිහැරවලට ලක්වූවන් සිහිපත් කරමින්.

සම්මාන උළලේ දී හොම චිත‍්‍රපටය ලෙස ‘‘ ත‍්‍රී බිල්බෝඞ්ස් අවුට්සයිඞ් එබින්’’ චිත‍්‍රපටය සම්මාන දිනාගත්තා.