Saturday, April 27, 2024

General line - 0115112241

කඩුත් සමග ගම්මන්පිල ආණ්ඩුවට විරෝධය දක්වපු හැටි මෙන්න (PHOTOS)




යහපාලන ආණ්ඩුව බලයට පත්වී අදට වසර 3ක් සපිරෙන යහපාලන ආණ්ඩුවට විරෝධය පලකරමින් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයන් මලකඩ කෑ කඩු රැගෙන කලු ඇදුමින් සැරසී අද(08) මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.
 

මූසල තෙවසර සැමරීමයන නමින් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණා.

එහි ඡායාරූප පහතින්..