Friday, April 26, 2024

General line - 0115112241

රතු කට්ටට ආ මැතිව්ස් කියන කතාව




තමන් ශ‍්‍රී ලංකා එක්දින සහ 20යි විස්ස ක‍්‍රිකට් නායකත්වය යළි භාරගත්තේ කරුණු ගණනාවක් පිළිබඳ සිතා බලා බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

නායකත්වය යළි භාරගැනීමෙන් පසු නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 


මේ අතර බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම ස`දහා ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අලූයම දිවයිනෙන් පිටත්ව ගියා.