Saturday, April 27, 2024

General line - 0115112241

දිවුලපිටිය තද සුළඟින් පීඩාවටපත් ජනතාවට කඩිනමින් සහන

උපේන්ද්‍ර සේරසිංහ - දිවුලපිටිය




දිවුලපිටිය ප‍්‍රදේශය හරහා ඊයේ (12) හමා ගිය තද සුළඟින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍යංශය පවසනවා.

දැඩි සුළඟින් නිවාස 659කට හානි සිදුවුණා.

3000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු මේ වනවිට ක‍්‍රියාත්මක බවයි අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා කියා සිටියේ.

ඒ සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.