Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති අපේ කෙනෙක් - එජාපය කියයි




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන්ගේ කෙනෙකු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ දිනවල පවතින මත ගැටුම් මැතිවරණය නිසා ඇතිවූවක් බවයි.

ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)