Saturday, April 27, 2024

General line - 0115112241

එකම කැබිනට් හමුවට ගිය සජිත් එකක් කියයි සුසිල් එකක් කියයි




ඉදිරි පැය 48 ඇතුළත ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වූ පළමු අවස්ථාව මෙයයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කෙරුණු බවය.