Saturday, April 27, 2024

General line - 0115112241

දැඩි පීඩන හමුවේ ජනපතිවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි




දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව එල්ල වූ දැඩි පීඩන හමුවේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු නියෝජනය කරන අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබුණා.

දූෂණ චෝදනා එල්ලවීම නිසා අප්‍රිකානු ජාතික කොංග්‍රසය ධුරයෙන් ඉවත්වන ලෙසට ජේකොබ් සූමාට මීට පෙර දැනුම් දුන්නද ඔහු එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා.