Friday, April 26, 2024

General line - 0115112241

වත්මන් ආණ්ඩුව කල් ඉවත්වූ භාණ්ඩයක් - මන්ත්‍රී ඩලස්

සමන්ත කුමාර




වර්තමානය වනවිට ජාතික ආණ්ඩුව කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් සමථයකට පත් නොකළ හොත් රට තුළ තවත් ගැටුල රැසක් ඇති විය හැකි බවයි.