Wednesday, May 8, 2024

General line - 0115112241

රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමි අපවත් වෙයි

කසුන් කැලුම්




රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වූ බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

අපවත් වන විට උන්වහන්සේ 80 හැවිරිදි වියේ පසුවුණා.