Wednesday, May 8, 2024

General line - 0115112241

ට‍්‍රම්ප් යළිත් ජල්ලියක් අල්ලයි




අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යළිත් වරක් ජාත්‍යන්තරයේ විවේචනයන්ට ලක්ව තිබෙනවා. ඒ, එරට වානේ ඇලූමිනියම් හා ආනයනය සඳහා බදු පැනවීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව වානේ ආනයනය වෙනුවෙන් සියයට 25ක බද්දකුත්, ඇලූමිනියම් ආනයනය සඳහා සියයට 10ක බද්දකුත් පැනවීමටයි ජනාධිපති ට‍්‍රම්ප් සැලසුම් කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ මෙම නව බදු තීරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.