Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය මාර්ගයේ සේවය කළ කම්කරුවා දුම්රියට බිලි

සජිත් තිලකරත්න




දුම්රිය මාර්ගයේ සේවය කල දුම්රිය කම්කරුවෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ