Friday, April 26, 2024

General line - 0115112241

බත්තරමුල්ලට විදුලිය විසන්ධි වෙයි




හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විදුලිය තාවකාලිකව විසන්ධි කර තිබෙනවා.

අද (22) පෙරවරු 8.30 සිට පස්වරු 05.00 දක්වා මෙම ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධිව පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

බත්තරමුල්ල හන්දියේ සිට 174 මාර්ගයේ පාලම් තුන හන්දිය දක්වා ද ජයන්තිපුර, තලංගම යනාදි ප්‍රදේශවලට ද මෙම කාලය තුල විදුලිය විසන්ධි වනු ඇති.