Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්ථානු කණ්ඩායමට පරදියි




ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට පාකිස්තානු කාන්තා කිි‍්‍රකට් කණ්ඩායම අද (22) සමත්වුණා. ඒ, රංගිරි දඹුළු කි‍්‍රඩාංගනයේ අද පැවැති දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලකුණු 94කින් ජය ගනිමින්.

පාකිස්තානු කී‍්‍රඩිකාවන් පළමු තරගය ලකුණු 69කින් ජය ගැනීමට සමත්වුණා. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 06ක් දැවී ලකුණු 250ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවන්ට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 156ක් පමණයි.