Friday, April 26, 2024

General line - 0115112241

දියතලාව බස් බෝම්බය ගැන වාර්තාව හමුදාවට

හේමන්ත කහවලගේ




දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක් තුළ ඉකුත් දා සිදුවූ බෝම්බ පිපිරීම පිළිබඳ විමර්ශන වාර්තාව ඒ පිළිබඳ විමර්ශනය කළ කමිටුව විසින් යුද හමුදා මූලස්ථානය වෙත භාර දී තිබෙනවා.

යුද හමුදාපතිවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවක් විසිනුයි මෙම විමර්ශනය සිදු කෙරුණේ. අදාළ වාර්තාව යුද හමුදා මූලස්ථානය විසින් එහි නීති අංශය වෙත යොමු කර තිබෙනවා.