Saturday, April 27, 2024

General line - 0115112241

මිලියන 50 ක් වටිනා විදෙස් මත්පැන් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ 




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත කොටහේන ප්‍රදේශයේදි සිදුකල වැටලිමකදී රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබෙනවා.

මෙම විදෙස් මත්පැන් තොගයේ ෂැම්පේන් බෝතල් සහ වයින් බෝතල් 15,431 ක් තිබුනු බව පොලිසිය සඳහන් කර සිටිනවා.