Saturday, April 27, 2024

General line - 0115112241

අවුරුද්දට ගම්බිම් බලා යන්න අදත් පෝළිම් (PHOTOS)




සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන පිරිස් සදහා විශේෂ බස්රථ සහ දුම්රිය සේවා යොදවා තිබෙනවා. ප‍්‍රධාන නගර බොහොමයක බස් නැවතුම්පොලවල මේ වනවිටත් මගීන් රැදී සිටින බවයි නෙත් නිවුස් කළ නිරීක්‍ෂණ චාරිකාවලදී පෙනී ගියේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය පවත්වාගෙන යන විශේෂ බස් රථ සේවාව එහි සභාපති රමාල් සිරිවර්ධනගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවනවා.

මේ පිටකොටුව ලංගම බස්නැවතුම් පොළෙහි අද (13) උදෑසන පැවති තත්ත්වයයි.