Saturday, April 27, 2024

General line - 0115112241

ඉදිරියේදී විදුලිය කප්පාදු සහ බිඳවැටීම් නිතරම වෙන්න පුළුවන් - විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති කියයි




විදුලි ක්ෂේත්‍රයේ පවතින අර්බුද සහ අභියෝගයන් පිළිබඳ ඊයේ (15) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සංවාදයට ලක් වූණා.

ඊට විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ සහ පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ එක්වුණා.

විදිමත් ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉදිරියේදී අනිවාර්යෙන් විදුලිය කප්පාදු වලට සහ බිදවැටීම් වලට මුහුණ දීමට සිදුවන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ කියා සිටියා.

සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.