Friday, April 26, 2024

General line - 0115112241

කළු ගඟ ආශ්‍රිත පහත්බිම් වල ජනතාවට ආරක්ෂිත ස්ථානකරා යන ලෙස ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය දන්වයි ! (UPDATE)




කළු ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාවත් සමඟ මේ වන විට කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල යන බැවින් මදුරාවෙල,දොඩන්ගොඩ,හොරණ,පාලින්දනුවර,බුලත්සිංහල,හොරණ,ඉංගිරිය,මිල්ලනිය ඇතුළු කළු ගඟ ආශ්‍රත පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දෙනවා. 

.......................................................................................

ප්‍රදේශ කිහිපයක ජනතාවට අනතුරු ඇඟවීම් ! - 23-05-2018 19:25

කළු ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාවත් සමඟ මේ වන විට කළු ගඟේ ජල මට්ටම  ඉහල යමින් පවතිනවා.මේ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ජනතාවට හදිසි ගංවතුර තත්වයකදී තවදුරටත් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබෙනවා.

එම නිවෙදනය පහතින්.