Tuesday, June 19, 2018
Hotline - 0770586666

ගංවතුරෙන් කොටුවූ පිරිසක් බේරාගන්න ගිය පොලිස් නිලධාරියකු අතුරුදන්

1472Views

ගං වතුරට හසුවූ පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි පොලිස් නිලධාරියකු සැඩ පහරට හසුව අතුරුදන්ව තිබෙනවා.

ඒ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදීය.