Friday, April 26, 2024

General line - 0115112241

ගංවතුරෙන් කොටුවූ පිරිසක් බේරාගන්න ගිය පොලිස් නිලධාරියකු අතුරුදන්




ගං වතුරට හසුවූ පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි පොලිස් නිලධාරියකු සැඩ පහරට හසුව අතුරුදන්ව තිබෙනවා.

ඒ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදීය.