Friday, April 26, 2024

General line - 0115112241

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැඟව සිටින ප්‍රධාන සැකකරු බැලුම්ගලට කළ විශේෂ හෙළිදරව්ව

සුරේෂ් විජයරංගන




කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අසේල බණ්ඩාර ලෙස හදුනාගෙන ඇති මෙම සැකකරු කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් සමග පැවති බව කියන මතගැටුම් පිළිබදව නෙත් එෆ් එම් බැලූම්ගල වෙත අනාවරණයක් සිදුකළා. 



වෙඩි ප‍්‍රහාරයට ලක්ව සිටින කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වනවිට ප‍්‍රතිකාර ලබනවා.