Saturday, April 27, 2024

General line - 0115112241

ඊජිප්තුවට රුසියාවෙන් ප්‍රහාරයක්

කසුන් කැලුම් / තරංග රුක්ෂාන් ජයසේකර




පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (19) පැවති තරගවලින් ජය වර්තා කිරීමට ජපානය, සෙනගාලය සහ සත්කාරක රුසියාව සමත් වුණා. ගෝල 2-1ක් ලෙස ජපානය විසින් පරාජයට පත් කරනු ලැබුවේ කොලොම්බියාවයි. සෙනගාලය ද ගෝල 2-1ක් ලෙස පෝලන්තය පරාජයට පත් කළා. රුසියාව, ඊජිප්තුව පරාජය කළේ ගෝල 3-1ක් ලෙසින්. 

පාපන්දු ලෝක කුසාලනය යටතේ පෘතුගාලය සහ මොරොක්කෝව, උරුගුවේ සහ සෞදි අරාබිය මෙන්ම ඉරානය සහ ස්පාඤ්ඤය ද අද (20) තරග බිමට පිවිසෙනවා.