Saturday, April 27, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය මගහැර යා හැකි ක‍්‍රමයක් වාසු හෙළි කරයි

සජිත් තිලකරත්න




ජනාධිපතිවරණයක් නොපැවැත්වීමේ වාතාවරණයක් සකස් කර ගැනීමට ඉඩක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.