Saturday, February 16, 2019
Hotline - 0770586666

ජනාධිපතිවරණය මගහැර යා හැකි ක‍්‍රමයක් වාසු හෙළි කරයි

සජිත් තිලකරත්න

2960Views
×
 
 

 

 

 

ජනාධිපතිවරණයක් නොපැවැත්වීමේ වාතාවරණයක් සකස් කර ගැනීමට ඉඩක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.