Saturday, April 27, 2024

General line - 0115112241

කෝටියකට අධික මත්ද්‍රව්‍ය කොටුවෙයි (PHOTOS)

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




නීති විරෝධි ලෙස මෙරටට එවා තිබූ රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මත්පැන් තොගයක් ඊයේ (04) රාත‍්‍රියේ දී රේගු භාරයට ගැණුනා.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ ඉතාලියේ සිට මෙරටට එවා තිබූ බහාලූමක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැණුනු බවයි.