Saturday, April 27, 2024

General line - 0115112241

දකුණේ පාතාලයේ තවත් තිදෙනෙක් කොටු වෙයි




ගිනිඅවි සහ තියුණු ආයුධ සමග පුද්ගලයන් දෙදෙනෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් අයෙකු 22 වන වියේ පසුවන්නෙක්. අනෙක් පුද්ගලයා 27 වන වියේ පසු වනවා. ඔවුන් දෙදෙනාම බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මොවුන් දකුණේ ක්‍රියාත්මක පාතාල කණ්ඩායමක සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.