Saturday, April 27, 2024

General line - 0115112241

රටපුරා උෂ්ණත්වය ඉහළ යද්දී නුවරඑළියේ උෂ්ණත්වය පහළ යයි!




අද (19) උදෑසන 8.30න් අවසන්වූ පැය 24තුළ මඩකළපුව සහ හම්බන්තොට ප්‍රදේශයන්හි උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4කින් ඉහළ ගොස් තිබෙනවා. නුවරඑළියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් පමණ පහළ ගොස් තිබෙනවා. උපරිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලින් වාර්තාවී ඇති අතර එය මි.මී 13.6ක් ලෙස වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.