Friday, April 26, 2024

General line - 0115112241

එජාපය ගැන ඇමති මනෝ ගෙන් ඉඟියක්

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්‍ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට කොළඹදී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.