Saturday, April 27, 2024

General line - 0115112241

ස්වාධීන වීමේ තීරණය ඒකාබද්ධ විපක්ෂය කමිටුවකට භාර කරයි

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මහාචාර්ය ජී එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒ, අද (14) රාත‍්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීයි. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා.