Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් පරදවයි

කසුන් කැළුම්




11 වැනි ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලියේ දෙවන වටයේ සහභාගි වූ දෙවැනි තරගයෙන් පසුගියවර ශූරයින් වූ මැලේසියාව ලකුණු  62 - 59 ක් ලෙස පරදා ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

තරගාවලිය පැවැත්වෙන්නේ සිංගප්පූරුවේ දීයි.