Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු රග්බි උණුසුම අද සිට

කසුන් කැළුම්




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර හොංකොංහිදී අද (14) ආරම්භ වනවා. ශී‍්‍ර ලංකාවද අද තරග බිමට පිවිසීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය චීනය සමග පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.28 ට ආරම්භ වනු ඇති. ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද පස්වරු 2.45 ට ආරම්භ වන්නේ මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි රිදී පදක්කම දිනාගත් ජපානය සමගයි.

මෙවර ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමට ශි‍්‍රනාත් සූරියබණ්ඩාර නායකත්වය ලබාදෙනවා.