Friday, April 26, 2024

General line - 0115112241

20 නැත්නම් ජනපති සටනට ජවිපෙන් අපේක්ෂකයෙක්

සමන්ත කුමාර




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ගැනීමට රජය ප‍්‍රමාණාත්මක මැදිහත්වීමක් නොකරන්නේ නම් මීළග ජනාධිපතිවරණයට සිය පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් අපේ්ක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද (14) පැවැති උත්සවයකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ ඞී ලාල්කාන්ත මේ බව කියා සිටියා.