Saturday, April 27, 2024

General line - 0115112241

පාකිස්ථාන පන්දු යැවීම හමුවේ හොංකොන් පිල අසරණ වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හොංකොන් කණ්ඩායම සහ පකිස්තානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන හොංකොන් කණ්ඩායම මීට නොබෝ වේලාටවකට පෙර පන්දුවාර 25ක් අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියා. හොංකොන් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියකට එක්වන්නේ 2008 වසරෙන් පසුවයි.