Saturday, April 27, 2024

General line - 0115112241

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළට

හර්ෂිකා සංජීවනී




කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. මීට පෙර රුපියල් පහකින් වැඩි කෙරුණු පාන් පිටි මිල අඩු කර, ගෑස් මිල වැඩි කිරීමටයි එම කමිටුවට යෝජනා කර තිබුණේ.