Saturday, April 27, 2024

General line - 0115112241

හමුදා පෙළපාලියකට වෙඩි ප්‍රහාරයක් - පිරිසක් මරුට

චම්ලි ඒකනායක




ඉරාණයේ අවෙස් නගරයේ පැවති හමුදා පෙළපාලියකට නාදුනන තුවක්කුකරුවන් පිරිසක් අද (22) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 1980-88 සමයේ පැවති ඉරාණ ඉරාක යුද  සමය සමරමින් ඉරාණ ටෙහෙරානය ඇතුළු නගර රැසක හමුදා පෙළපාලි පවත්වා තිබෙනවා. මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉන් එක් පෙළපාලියකි.

පෙළපාලිය ඉදිරියට පැමිණි තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාර රැසක් එල්ලකර ඇතිබවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.