Saturday, April 27, 2024

General line - 0115112241

අද රාත්‍රියේ තද වැසි

කසුන් කැලුම්




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (24) රාති‍්‍රයේ මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහගෙන්.

අද අළුයම ඇදහැළුණු වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් වාර්තා වූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.


අනාරක්‍ෂිත ගස් ඇත්නම් ඒ පිළිබදව දැනුවත් කරන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටියේ.