Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති, නෙල්සන් මැන්ඩෙලා සමුළුව අමතයි




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (24) නෙල්සන් මැන්ඩෙලා රාජ්‍ය නායක සමුළුව ඇමතුවා. එහි තොරතුරු අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙන් චමින්ද සිරිමල්වත්ත ගෙන්.