Saturday, April 27, 2024

General line - 0115112241

එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටම ශක්තිමත් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කළේ පක්ෂය බිම් මට්ටමින් සංවිධානය කිරීම ශක්තිමත් කරන බවයි.