Friday, April 26, 2024

General line - 0115112241

මව බේරා ගැනීමට දිවි පරදුවට තැබූ පුංචි පැටවා (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාවේ කුගර් ජාතික වනෝද්‍යානයේ මඩ වගුරක සිරවී සිටි හිපපොටේමස් මවක් දඩයම් කිරීමට පැමිණි සිංහයෙක් සමග සටන් වදින හිපපොටේමස් පැටවෙකුගේ සංවේදී ජායාරුප පෙලක් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට හැනෝ එරස්මස් නම් ජයාරූප ශිල්පියා සමත්ව තිබෙනවා.

මඩ වගුරේ සිරවී සිටි සිය මව බේරා ගැනීමට කුඩා හිපපොටේමස් සත්වයා කොතරම් උත්සහ කලත් අවසානයේ එය සාර්ථක නොවූ බවත් අවසානයේදී සිංහයාගෙන් එල්ලවූ පහරවල් නිසා එම පැටවාද මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ එම සංවේදී ජයාරූප පෙළයි