Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේ පළමු දිනයේදීම ශී‍්‍ර ලංකාවට පදක්කම් 5ක්

කසුන් කැලුම්




ඉන්දුනීසියාවේ පැවැත්වෙන 3 වන ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේදී අද පැවැති ජවන හා පිටිය තරග ඉසව්වලින් පදක්කම් 4ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සමත් වුණා. එහිදී පිරිමි මීටර් 200 ටී 42, 63 ධාවන ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් සියල්ලම ශී‍්‍ර ලංකාව විසින් දිනා ගැනීම කැපී පෙනුනා.

පිරිමි 200M  - T42,63 
රන් - අමිල ප්‍රසන්න - 26.01
රිදී - ඉන්දික චූලදාස - 26.08
ලෝකඩ - නිර්මල බුද්ධික - 26.59

කාන්තා දුර පැනීම ඉසව්වේ (T45/46/47 )
රිදි -  අමරා ඉන්දුමතීට

පිරිමි හෙල්ල විසි කිරීම -  F42-44/61-64
රිදී - චමින්ද සම්පත්