Monday, February 18, 2019
Hotline - 0770586666

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් ඇන හිටී

3544Views
×
 
 

 

 

 

අවිස්සාවේල්ල සිට කොලඹ බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් කොට්ටාව නව දුම්රිය හා බස්නැවතුමේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී තිබෙනවා. මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.