Saturday, April 27, 2024

General line - 0115112241

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් ඇන හිටී




අවිස්සාවේල්ල සිට කොලඹ බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් කොට්ටාව නව දුම්රිය හා බස්නැවතුමේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී තිබෙනවා. මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.