Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

කමල් සුරවීර - මහනුවර




එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවනු ඇතැයි තුන් ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානක පවසනවා. ඒ, මහනුවර අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ශ‍්‍රී ලංකා - එංගලන්ත 03 වන එක්දින ක‍්‍රිකට් තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස හෙට (17) පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.