Friday, April 26, 2024

General line - 0115112241

මෙරට වැඩිම ආහාර විනාශයක් වන තැන ජනපති හෙළි කරයි




මෙරට වැඩි වශයෙන් ආහාර විනාශ වන්නේ පාර්ලිමේන්තුවේදී බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ අද (16) පැවති ලෝක ආහාර දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.

සතුන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙලෙස විස්තර කළා. 

ආහාර පිළිබද රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තුළ ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.