Saturday, April 27, 2024

General line - 0115112241

නව අගමැති මහනුවරට එයි (PHOTOS)

හේරත් ඒකනායක




නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ ශී‍්‍ර දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මහනුවරට පැමිණියා.

දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත් බවයි  අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර නව කැබිනට් මණ්ඩලය හෙට (29) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.