Saturday, April 27, 2024

General line - 0115112241

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු - ජවිපෙ නුගේගොඩින් අරඹන අරගලය




ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ජන රැළිය ආරම්භ වී තිබෙනවා. ඒ, නුගේගොඩ නගරයේදීයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු යන්න ජන රැළියේ තේමාවයි.