Thursday, November 15, 2018
Hotline - 0770586666

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු - ජවිපෙ නුගේගොඩින් අරඹන අරගලය

4427Views

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ජන රැළිය ආරම්භ වී තිබෙනවා. ඒ, නුගේගොඩ නගරයේදීයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු යන්න ජන රැළියේ තේමාවයි.