Saturday, February 23, 2019
Hotline - 0770586666

පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව කථානායක කියයි

7239Views

×
 
 

 

 

 

පාර්ලිමේන්තුවේ පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව කථානායක කරූ ජයසූරිය පවසා තිබෙනවා. 

නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු මෙම තත්ත්නය පවතින බවයි එහිදී පෙන්වා දී ඇත්තේ.