Saturday, April 27, 2024

General line - 0115112241

පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව කථානායක කියයි




පාර්ලිමේන්තුවේ පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව කථානායක කරූ ජයසූරිය පවසා තිබෙනවා. 

නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු මෙම තත්ත්නය පවතින බවයි එහිදී පෙන්වා දී ඇත්තේ.